Posts

Showing posts from March, 2024
Image
ඔබ කම්මැලියි කියා ඔබ පිළිගන්නේද..?             පුද්ගල ජීවිතය පසුබෑමට ලක්වන ප්‍රධාන හේතුව වැඩ කල් දැමීමයි. මෙය පුද්ගලයා දුප්පත් වීමට ධනවත් වීමටත් බලපාන මූලිකම සාධකය කිවහොත් නිවැරදියි. බොහෝ විට නොයෙකුත් හේතූන් මත මිනිසුන් ඔවුන් විසින්ම හේතූන් සකසමින් වැඩ කල් දමයි.  නමුත් ඔබත් දන්නවා සාර්ථකවීමට නම් වැඩ කල යුතු බව.   ඔබ මේ ගැන තනියම සිතා බලන්න. ඔබ කම්මැලි නම් ඔබ ආශ්‍රය කරන පුද්ගලයන්ද ඔබ වගේමය. දියුණු මිනිසුන් ක්‍රමයෙන් ඔබේ ඈත් වන බව ඔබ සිතුවාද? ඔබට දැනුනාද? සිතා බලන්න දියුණු පුද්ගලයන් ඇසුරු කරන්නේ දියුණු පුද්ගලයන්මය. දියුණු පුද්ගලයන් ඔබෙන් ඈත් වන නිසා ඔබට සාර්ථක වීමට ආදර්ශයට ගැනීමටවත් පුද්ගලයෙකු නොමැති බව  ඔබ සිතුවාද?       මේ වන විටත් මේ ගෙවී යන්නේ ඔබට දියුණු වෙන්න තිබෙන වටිනා කාලයයි. දුප්පතාට  මෙන්න ධනවතාට යන පාර්ශව දෙකටම තිබෙන්නේ පැය 24ක් දින 365 ක කාලයකි. මේ නිසා එක් පාර්ශවයක් දුප්පත්වීමටත් අනෙක් පාර්ශවයේ ධනවත් වීමටත් හේතුව කුමක්දැයි ඔබට දැනටමත් වැටහෙනවා ඇති.      ධනවත් පුද්ගලයෙක් වැඩ කල්...

සාර්ථකත්වය

Image
  සාර්ථකත්වය             ජීවිතයේ විඳින්න පුළුවන් ලස්සනම හැඟීම නිදහසයි. උත්සාහය අත් නොහරින තාක් ඔබ පරාජය වී නොමැති බව මතක තබාගන්න.  මිනිසුන් වෙලා ඉපදුන අප නිතරම ජීවිතයට හරවත් යමක් එකතු කර ගැනීම වැදගත්ය. මක්නිසාදයත් මේ ගෙවී යන්නේ අපේ ජීවිතයේ වටිනාම කාලය විය හැකිය. ඉතින් කාලයට අවශ්‍ය පරිදි අප ජීවත් නොවී, අපට අවශ්‍ය පරිදි කාලය හසුරවාගමු. පුද්ගලයා අරමුණු හා ඉලක්ක කරා තල්ලු කරන ගාමක බලවේගය දියුණුවයි. එයත් එක්තරා ආකාරයකට එන්ජීමක් කිවහොත් නිවැරදියි. බලගන්නවන්නේ නම් ක්‍රියාවක් කරනු ඇත. පුද්ගල ජීවිතය එසේය.       අභියෝග හෝ සම්මුති වලට මුහුණ දෙන විට පවා ඔබ ඔබේ වටිනාකම් පිළිබඳ විශ්වාසවන්ත සිටින්න. සැබෑ සාර්ථකත්වය ලැබෙනුයේ ඔබේ විශ්වාසයන් ප්‍රතිපත්ති සහ ඔබේ ක්‍රියාවන් පෙළගස්වා ගැනීම මගිනි. පසුබෑමකින් තොරව සාර්ථකත්වයක් ලැබෙන්නේ කලාතුරකින් කිවහොත් නිවැරදියි. ජීවිතයේ සාර්ථකත්වය  කරා හඹා යන මාවතේ කඩා වැටීම් අභියෝග ජයගන්නා ආකාරය මත ඔබේ සාර්ථකත්වය තීරණය වේ.       ඔබ ජීවිතයේ හැරුම් හරහා ගමන් කරන විට සෑම උත්සාහයකම ප්‍රීත...